2025 අගෝස්තු 17 ඉරිදා, 03:57
නවතම පුවත්

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි!

බැංකු ණය ලබාගෙන ඇප ලෙස තබා ඇති දේපල රාජසන්තක කිරීමට බැංකුවලට බලය ලබා දෙන පරාටේ නීතිය ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් බලාත්මක වී තිබේ .

පසුගිය කාලය පුරාවට මෙම නීතිය අත්හිටුවා තිබූ අතර, මුලින්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 06කටත්, ඉන් අනතුරුව වත්මන් රජය විසින් මාස 03කටත් එය අත්හිටුවා තිබුණි. එම කාලසීමාවන් අවසන් වීමත් සමඟ අද සිට නීතිය යළි ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක වීමත් සමඟ මතුවිය හැකි ගැටළු පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව පෙනේ. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගැටළු සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තත්ත්වය තුළ බැංකු ණය ලබාගෙන ඇති පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට දැඩි අවධානයෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත. ණය ගෙවීම් සම්බන්ධයෙන් පැහැර හැරීම් තිබේ නම්, වහාම බැංකු සමඟ සාකච්ඡා කර සුදුසු විසඳුමකට එළඹීම වැදගත් වනු ඇත.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories