2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:20
නවතම පුවත්

පරාජයට හේතුව රන්ජන් හෙළි කරයි

තමන්ටත් තම පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට පක්‍ෂයටත් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව එම පක්‍ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

‘සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අපට වැඩි කාලයක් තිබුණේ නෑ. අපි අපේ පක්ෂය පිහිටුවා ගත්තේ 2024 ඔක්තෝම්බර් 9 වෙනිදා. ප්‍රචාරක කටයුතු සඳහා තිබුණේ දින 22 ක් පමණයි’ යයිද හෙතෙම පැවසීය.

රන්ජන් රාමනායක මහතාගේ පක්‍ෂයට මෙවර මැතිවරණයෙන් කිසිදු ආසනයක් ජය ගැනීමට හැකි වූයේ නැත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories