2025 අගෝස්තු 15 සිකුරාදා, 23:59
නවතම පුවත්

නූල් සුත්තරකාරයොත් එක්ක එජාප – සජබ දීගයක් බෑ – රවී කියයි

නූල් සුත්තරකාරයන් සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකඟතාවක් ගොඩනැගිය නොහැකි බව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප නියෝජ්‍ය නායකයා පෙන්වාදුන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගෞරවනීය ලෙස එක්විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.

“හැම දෙනාගෙම හදවත් තුළින් එකට කරන්න පුළුවන් වෙන්න ඔනි. රනිල් වික්‍රමසිංහ මහත්තය පුළුල්ව හිතල වැඩ කරයි. නමුත් එයා ගාව ඉන්න දෙන්නෙක් ඒක කරන්න දෙන්නෙ ‍නෑ. මම රනිල් එක්ක කතා කළා. එයා ගාව ඉන්න වන්දිබට්ටයො තමයි මේ පක්ෂය කඩන්නේ. එකතු වෙන්න ඕනෙ ගෞරවය තුළින්. මේ රටේ අපි හිතන විදිහට අවුරුදු හැත්තෑහතකට පස්සේ රට ඉලක්ක කරල හදමු. නුල් සුත්තරකාරයොත් එක්ක සජබෙ එකතු කරන්න බෑ. ඒ වුණාට මම ඒක කරනව.

මීළඟ පළාත් පාලන මැතිවරණදී කොළඹ මහනගර සභාව පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙසේද ප්‍රකාශ කළේය.

“මේ වතාවෙත් එහෙමම තමයි. අපි දිනනවා. ඒක අපි එකතු වෙලා කරනවා. මේකේ එජාපය සජබෙ එතකු වෙලා කරන්නේ. මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යේෂඨතම පුද්ගලයා. සජබයයි-එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෙ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories