තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී ඇත්නම් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වනදා පස්වරු 4 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.