2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

නිදහස් දින ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,650 ක්

නිදහස් දින සැමරුමේ ප්‍රධාන උත්සවයේ සහ පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් 1,650 ක් යොදවා ඇත.

රථවාහන හා මගීන්ට බාධාවක් නොවන පරිදි පෙරහුරුව සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.

ඒ අනුව, නිදහස් දින සැමරුමේ පෙරහුරුව හේතුවෙන් අද දින කොළඹ නිදහස් චතුරශ්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

නව රථවාහන සැලැස්ම උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

එම අවස්ථාවේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

77 වන ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර නිදහස් දින සැමරුමේදී ජනාධිපති උත්තමාචාරය පිරිනමනු නොලැබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories