2025 අගෝස්තු 15 සිකුරාදා, 07:57
නවතම පුවත්

නැහැයි කිව්වට ලංකාවේ ආයෙත් සරම්ප තියෙනවලු!

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද 2023 වසරේ සිට මෙරටින් නැවත වරක් රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ නොවැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි.

වාර්තා වී තිබෙන නව රෝගීන් වැඩි වශයෙන් වයස අවුරුදු 20-30ත් අතර කාණ්ඩයට අයත් බව පෙනී ගොස් ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුව එම රෝගය විශේෂයෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ට සම්ප්‍රේෂණය වන බව දක්නට ලැබුණු බවයි.

වයස අවුරුදු 20-30 අතර අයට සරම්ප සහ රුබෙල්ලා සඳහා එන්නත් ලබාදෙන අතර මාස නවයේ සිට අවුරුදු 19 දක්වා ළමුන්ට සරම්ප එන්නත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාව සරම්ප තුරන් කර ඇති රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2019 වසරේදී ය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories