2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:34
නවතම පුවත්

නාගර්කෝවිල් වෙරළට බුදුගෙයක් පාවෙලා ඇවිත්

මුහුදේ පාවී ආ කුඩා බුදුගෙයක හැඩයක් ගත් ඉදිකිරීමක් හේතුවෙන් යාපනය, වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ ජනතාව අද අලුයම යම් කැළඹීමකට ලක්වූහ.

වෙරළට ගසාගෙන විත් තිබුණු මෙම කුඩා ප්‍රමාණයේ නිවෙස ජලයේ පාවෙන ආකාරයෙන් සකස්කර ඇත.

විශේෂත්වය වන්නේ, ඒ තුළ බුද්ධ ප්‍රතිමාවක් තිබීම සහ නිවෙස වටා බෞද්ධ ආගමික සංකේත දැක්වෙන පුවරු සවිකර තිබීමයි.

ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ, මියන්මාරය හෝ තායිලන්තය වැනි රටකට බලපෑ ගංවතුර තත්වයක් හේතුවෙන් ජලයේ ඉදිකර ඇති මෙම නිවෙස මුහුදට ගසාගෙන එන්නට ඇති බවයි.

සමහරුන් පවසන්නේ, මෙය ආගමික උත්සවයක් වෙනුවෙන් ගංගාවක පාකිරිම සඳහා ඉදිකරන ලද්දක් බවයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories