2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:01
නවතම පුවත්

නවසීලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය සදහා සහභාවන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

චමරි අත්පත්තුගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම;

හර්ෂිතා සමරවික්‍රම
විෂ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
අනුෂ්කා සංජිවනි
මනුදි නානායක්කාර
ඉමේෂා දුලානි
අචිනි කුලසුරිය
උදේශීකා ප්‍රබෝදනී
සචිනි නිසංසලා
කෞෂීනි නුත්‍යාංගනා
ඉනෝෂි ප්‍රනාන්දු
සුගින්ධිකා කුමාරි
රශ්මිකා සෙව්වන්දි
චේතනා විමුක්ති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 22 වැනිදා නවසීලන්තය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත තිබේ.

දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ලබන මස 04 වැනිදා ආරම්භ වන අතර, තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය ලබන මස 14 වැනිදා ආරම්භ වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories