2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය නවසීලන්තය සමඟ අද (12) දා පැවැත්වේ.
චමරි අතපත්තු ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තය එහි තුන්වැනි ස්ථානයේ රැඳී සිටීයි.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට සාජාහීදී ආරම්භ වේ.
තරඟාවලියේ දුර්වලතා මගහරවා ගනිමින් අද පැවැත්වෙන තරඟයට හොඳින් සූදානම් බවයි තරඟයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු ප්‍රකාශ කරයි.