2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:06
නවතම පුවත්

නවත්තපු කතා බොරුලු-අප්‍රේල් මාසෙ ඉඳන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවේ වැඩලු

එක්සත් ජනපද ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව දියත් කිරීම අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ප්‍රතික්ෂේප කර තිබේ.

නියාමන අධීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ පුවරු පද්ධතියක් නොමැතිකම ස්ටාර්ලින්ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයය හේතුවී ඇති බව TRCSL අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

මෙම පද්ධතිය හඳුන්වාදීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රකාශ කර තිබේ.

යම් ප්‍රමාදයක් තිබියදීත්, අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රියාත්මක වූ පසු, අප්‍රේල් මාසය වන විට ‘Starlink’ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව හේරත් තහවුරු කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories