2025 අගෝස්තු 15 සිකුරාදා, 19:31
නවතම පුවත්

නකල්ස් කඳුවැටියෙ ඉදිවු ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය 2025 විවෘත කිරීමට සූදානම්

නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් පවසයි.

වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට අදහස් කරන ලද Aviyana Private Chalets ව්‍යාපෘතිය දළ වශයෙන් සියයට 70ක් දේශීය වශයෙන් රැස් කර ඇති අරමුදල්වලින් නිමකර තිබේ.

ශ්‍රී ලාංකිකයන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ලබා දුන් බව හේවාවසම් පවසයි.

ආචාර්ය හේවාසවම් මේ බව පැවසුවේ සති අන්තයේ සිනමන් ලයිෆ් හි පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු පවසන පරිදි ව්‍යාපෘතිය සඳහා තවත් දේශීය ආයෝජකයන්ට දායක වීමට අවස්ථාව තිබේ.

“විවිධ මෝස්තර සහිත තරු පන්තියේ කුටි 60ක් තිබෙන විශාලතම ආයෝජන උත්පාදනය කරන ලද හෝටලය අපියි ” යනුවෙන් ආචාර්ය හේවාවසම් අදහස් දක්වමින් පැවසීය.

ගැටලුකාරී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ පුළුල් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රධාන වනු ඇති බව ද ඔහු පැවසීය.

අක්කර 27ක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය කොවිඩ් වසංගතයට පෙර 2019 දී දියත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා බැංකු ණය හෝ විදේශ අරමුදල් වෙත යොමු නොවී පෞද්ගලික ආයෝජකයන්, බොහෝ විට වෘත්තිකයන් හරහා රුපියල් බිලියන 10ක් පමණ උපයා ගැනීමට තමාට හැකි වූ බව ඔහු පැවසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories