2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:25
නවතම පුවත්

දුඹුරු වලසුන්,මියර් කැටි,හයිනා දැන් ලංකාවේ

                                                                                                                                                                                                                                                                                           සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් පෙබරවාරි මස 10 වන දින හිමාලයානු දුඹුරු වලසුන් හා මියර් කැටි -සතුන් යුවල 3 ක් දෙහිවල සත්වෝද්‍යානයට ද ,ස්පොට්ටෙඩ් හයිනා යුවලක් හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට ද රැගෙන එනූ ලැබීය.

මෙලෙස රැගෙන එනු ලැබූ සතුන් මසකට අධික නිරෝධායන කාලයකින් පසුව මියර්කැට් හා දුඹුරු වලසුන් දෙහිවල සත්වෝද්‍යාන අරණට ද ල ස්පොට්ටෙඩ් හයිනා යුවල හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීම හා මහජන ප්‍රදර්ශනයට ඉකුත් 25 දින සිදු කෙරිණ.

මෙම දුඹුරු වලසුන් වැඩි ව්‍යාප්තියක් හිමාලය කදුවැටිය, උතුරු ඉන්දියාව, චීනය , ටිබෙටය , නේපාලය යන රටවල දැකිය හැකිය. ස්පොටෙඩ් හයිනා යුවළහම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත.

මියර්කැට්වශයෙන් ජීවත්වන මෙම සතුන්ගෙ නිජබිම ලෙස අප්‍රිකාවේ හවානා තණබිම් හෝ කදු ආශ්‍රිත කෑලෑබද ප්‍රදේශයන්හිය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories