දුම්රිය සේවකයන්ට තම නිවාස හා සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට විෂය භාර ඇමැති විජිත හේරත් මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දී ඇත.
දුම්රිය සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට දිරිදීමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.