2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:15
නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු මුල් කරගනිමින් කඩිනම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සුමේධා සෝමරත්න සඳහන් කළේ ඊයේ (28) සිට පැය 72ක් ඇතුළත තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අපට ලැබුණු උසස්වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අත්තනෝමතික ලෙස නවතා තිබෙනවා. ඒකට අපි විරෝධය පළ කරනවා. නමුත් ඒ සමඟම තවත් දේවල් තිබේ. විවිධ තරාතිරම්වල අය හිතකර ලෙස සලකා දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පරිපාලනය කටයුතු කරමින් සිටින බව ඇමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පැවසේ. මේ සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණහොත් අපි සියලුම දුම්රිය සේවකයන් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories