2025 අගෝස්තු 15 සිකුරාදා, 17:47
නවතම පුවත්

දුම්රියේ වනඅලි ගැටීම් නවත්තන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ උපකරණයක්

ශ්‍රී ලංකාවේ වාර්තා වන දුම්රියේ වනඅලි ගැටීම් සඳහා විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක්දුම්රියේ වනඅලි ගැටීම් සඳහා විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක් නිපදවා ඇත.

අලි මරණ වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මෙම උපාංගය නිර්මාණය කර තිබේ.

එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායකට අනුව, නව උපාංගය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.

මීටර් 500 ක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ වන අලියකු සිටියහොත්, මෙම උපාංගය විසින් දුම්රිය රියදුරුට ඒ බව දැනුම්දෙන බව ඔහු පෙන්වාදෙයි.

මෙම උපකරණය සඳහා දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තු අනුමැතිය ලබා දී ඇත.

මහාචාර්ය ලිලන්ත සමරනායක තවදුරටත් පවසන්නේ, එවැනි උපකරණ 4 ක් අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories