2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:16
නවතම පුවත්

දීඝදන්තුගේ මරණය නිසා අවුරුද්දකට රටට මිලියන 90ක පාඩුවක්

දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඇතැම් විදේශීය සංචාරකයන් මෙම හස්තියා නැරඹීම සඳහා විශේෂයෙන්ම විශාල දුරක් ගමන් කරමින් පැමිණෙන බවයි.

කැකිරාව කලාවැව, බළලු වැව, හොරපොළ ප්‍රදේශවල මෙම හස්තියා ජීවත් විය.

ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී හස්තියා පසුගියදා මියගොස් සිටියදී සොයාගැනිණි.

මීට වසර දෙකකට පෙර දීඝදන්ත 2 ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මියගියේය.

දීඝදන්තු 1 සහ දීඝදන්තු 2 යන හස්තීන් දෙදෙනාම කලාවැව ප්‍රදේශයට සංකේත වූ අතර, එම සත්වයන්ගේ සුන්දරත්වය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රසිද්ධ වී තිබිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories