2025 අගෝස්තු 15 සිකුරාදා, 00:03
නවතම පුවත්

දිනකට තිදෙනෙක් මුඛ පිළිකා මාරයාට බිලි

මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසන අතර එසේම වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවය.

අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පුවක් පිළිකා කාරකයක් බවට මේ වනවිට සාධනීයව ඔප්පු කර ඇති බවය.

“දැනට ලංකාවේ පිරිමින් අතර, බහුතම පිළිකා විශේෂය තමා මුඛ පිළිකා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3,000කට ආසන්න ප්‍රමාණයක්. අලුත් මුඛ පිළිකා රෝගීන් ලංකාවේ හඳුනාගන්නවා. ශෝචනීය තත්ත්වය තමා මුඛ පිළිකා නිසා අඩුම ගානේ සාමාන්‍ය වශයෙන් දවසකට අපේ රටේ තුන්දෙනෙක් මියයනවා. අපිට තියෙන වැදගත්ම දේ තමා මේ මුඛ පිළිකා කියන තත්ත්වය අපිට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්. එක හේතුවක් තමා අපි හඳුනාගෙන තියෙනවා මුඛ පිළිකාවලින් අති විශාල ප්‍රමාණයක් හඳුනාගත් සාධක නිසා ඇති වෙන්නේ. එකක් තමා දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන. හපන්න ගන්න දුම්කොළ විදියට. පුවක් පිළිකා කාරකයක් බවට සාධනීයව ඔප්පු කරලා තියෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories