2025 අගෝස්තු 15 සිකුරාදා, 22:16
නවතම පුවත්

දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක් – රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන්න

දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් පරිසරයට බැහැර කරන ලෙසට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ දළදා වන්දනාව සඳහා අවසරය ලැබුණු පසු, පෝලිම්වලට එකතු වීමේදී වන්දනාකරුවන් අසුන්ගෙන සිටි ඉටිකොල ආදිය එම ස්ථානයේම තබා ඔවුන් පිටව යාමට කටයුතු කරන බවයි.

එම අපද්‍රව්‍ය නගර සභා සේවකයින් ඉවත් කිරීමට කටයුතු කළද, මේ සඳහා ‍මහජනතාවගෙන්ද සහයෝගය අපේක්ෂා කරන බවත්, තමන් රැගෙන පැමිණෙන සියල්ල නිසි ලෙස බැහැර කිරීමට කටයුතු කරන ලෙසයි වන්දනාව සඳහා පැමිණෙන ජනතාවගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිට්න්නේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories