2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:56
නවතම පුවත්

දසුන් දිල්ලිය හා එක්වේ

මෙම වසරේ අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක එක්කරගෙන ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් වී නොමැති වුවද මෙම පුවත කරළියට ඒමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක පැවැති ආශිර්වාද පූජාවකට දසුන් එක්ව සිටින අයුරු දැක්වෙන සේයාරුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමයි.

ක්‍රීඩක වෙන්දේසියේදී අවස්ථාව නොලද ඔහුට මෙම අවස්ථාව හිමිව ඇත්තේ, එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් මෙවර තරගාවලියට සහභාගී නොවීම හේතුවෙනි. පසුගිය අයි. එල්. ටී20 තරගාවලියේ ඩුබායි කැපිටල් පිලේ ප්‍රබල සාමාජිකයෙකු වූ දසුන් එම තරගාවලියේදී සිය කණ්ඩායම වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි. මෙම තරගාවලිය සඳහා දසුන් එක්කර ගැනීමට එය හේතුවක් වන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories