2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:31
නවතම පුවත්

දසුන් සහ නුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් පසුගියදා (22 වැනිදා) යාවත්කාලීන කරන ලදි. එහිදී ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත.

දසුන් ශානක පිතිකරණ ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන තුනකින් ඉදිරියට එමින් 75 වන ස්ථානය හිමි කරගෙන ඇත.එසේම ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 20 වන ස්ථානයට පත්ව ඇත.

විස්සයි විස්ස පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාර සිය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සමඟ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණ 13 වන ස්ථානය පත්ව ඇත.

වනිදු හසරංග තවමත් තම ස්ථානය රැක ගනිමින් 06 වන ස්ථානයේ සිටියි.එසේම 09 වන ස්ථානයේ රැදී සිටි මහේෂ් තීක්ෂණ 11 වන ස්ථානය දක්වා ස්ථාන තුනකින් පසු බැස ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories