2025 අගෝස්තු 15 සිකුරාදා, 04:39
නවතම පුවත්

දයාසිරිගේ ප්‍රකාශයට අධිකරණයෙන් වාරණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පසුගියදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර මන්ත්‍රීවරයා පිළිබඳ කළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලීමට කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කර ඇත .

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලුකුමාර් මන්ත්‍රීවරයා කළ පැමිණිල්ල සලකා බලා කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබේ .

ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසිංහයේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යයේ පළකිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය දින 14 ක් බල පැවැත්වෙන ලෙස නිකුත් කර තිබේ .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories