2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:08
නවතම පුවත්

දමිතාගේ නඩුවට අධිකරණයෙන් ලැබුණු නියෝගය

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් මස 23වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කලේය.

කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට පරිඝනක අපරාධ කොට්ටාසය මගින් චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9 – 12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙස කළ කොන්දේසිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

මෙම නඩුවේ ගනුදෙනුවට අදාල බව පැවසෙන ප්‍රශ්න ගත වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ද ප්‍රකාශයට පත්කෙරුණි.
එම වාහනය නඩු භාණ්ඩයක් හෝ අපරාධයක් සම්බන්ධ භාණ්ඩයක් බවට අධිකරණය හමුවේ දක්වා නැති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අධිකරණයට හැකියාවක් නැති බව මහේස්ත්‍රාත්වරිය දක්වා සිටියාය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories