2025 අගෝස්තු 15 සිකුරාදා, 13:04
නවතම පුවත්

දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් හමුවේ අපි ක්‍රීඩා කළේ – නායක ධනංජය ද සිල්වා

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ දී හැර ඉතිරි තරග ඉනිම්වල දී සිය කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයි හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් පරාජයට පත් වුණා.

තරගාවලිය ම ටෙස්ට් තරග 2 – 0ක් ලෙස පැරදුණු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නායක ධනංජය ද සිල්වා පැවසුවේ; දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත්, තවමත් අපට ලෝක ටෙස්ට් ශූරතාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවයි.

ඒ සඳහා ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත, ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා තරගාවලිය පිළිබඳ තමන් දැඩි බලාපොරොත්තු තබාගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන 08.22 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories