2025 අගෝස්තු 15 සිකුරාදා, 02:13
නවතම පුවත්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත.

ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

වසර අටකට පමණ පසු දකුණු අප්‍රිකා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස මුදල් ලබාගෙන තරග පාවාදීමට සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බව හෙළිව තිබේ.

ප්‍රිටෝරියා විශේෂ වාණිජ අපරාධ අධිකරණයේ පෙනීසිටීමෙන් පසුව බලාටිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 දිනට කල් තැබිණි.

නෙක් දෙදෙනාට අල්ලස් පනත යටතේ නඩු විභාගයක් පැවැත්වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories