2025 අගෝස්තු 15 සිකුරාදා, 03:10
නවතම පුවත්

තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනේ

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ආධාරකරුවන් ද සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර, පසුගිය මාර්තු මස 5 වන දා සිට අද දක්වා වු කාලය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 55ක් වන අතර ආධාරකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ සමස්ත කාලය තුළ පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 47කි.

මේ අතර, මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 128ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 476ක් වාර්තා වී ඇතැයි පොලීසිය පැවසීය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories