2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:53
නවතම පුවත්

තමන්ට එරෙහිව නඩු 400 ක් පමණ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රී කියයි

තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට එරෙහිව නඩු 400 ක් පමණ දමා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කර ඇත.

‘දේශය’ පුවත්පත සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවයි.

තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත්, තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම සඳහන් කරයි.

මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩිතබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩිතබා මරාදැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories