2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:45
නවතම පුවත්

ණය අවදානම අඩුවේගෙන යනවලු – මූඩීස් ලංකාවට Good කියයි

ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව සිදුකෙරනු ලබන ස්වෛරී බැඳුම්කර හුවමාරුවේ දී නිකුත් කිරීමට නියමිත නව බැඳුම්කර කාණ්ඩයන් වෙනුවෙන් Caa1 ශ්‍රේණිගත කිරීම ලබාදීමට මේ අනුව පියවර ගන්නා ලබන නිවේදනයක් නිකුත් කරමින් Moody’s Ratings සඳහන් කරයි.

2022 වසරේ දී ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් අත්හිටුවීමත් සමඟම එතෙක් ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර වෙත හිමිව තිබූ Caa2 ශ්‍රේණිය Ca දක්වා පහත හෙළීමට 2022 අප්‍රේල් 18 දින Moody’s කටයුතු කර තිබිණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories