2025 අගෝස්තු 15 සිකුරාදා, 20:00
නවතම පුවත්

ඩිල්ෂාන් සහ මහේලගෙන් පසු කුසල් පෙරේරාගෙන් T20 ශතකයක්

පන්දුවාර විස්ස පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා අද සමත් විය.

තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධනගෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයකු රැස්කළ තුන්වැනි ශතකය ඒ අනුව, කුසල් ජනිත් පෙරේරා විසින් අද නවසීලන්ත කණ්ඩා⁣යම හමුවේ රැස්කරන ලදී.

නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී සිය මංගල පන්දුවාර විස්ස ශතකය කුසල් ජනිත් පෙරේරා මෙලෙස වාර්තා කළේය.

පන්දු 46කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් හතරක් අන්තර්ගත විය.

මෙම ශතකයත් සමග T20 ක්‍රිකට් පිටියේ ළකුණු 2000 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට කුසල් ජනිත් පෙරේරා පත්විය.

නවසීලන්තයේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා⁣යම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස්කළ අතර නායක චරිත් අසලංකද පන්දු 24කදි ලකුණු 46කට දැවිගියේ හයේ පහරවල් 05ක් එල්ල කරමින්ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories