2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:18
නවතම පුවත්

ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි ලැයිස්තුව සංශෝධනයක්

ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (04) කැඳවනු ලැබුවා.

නඩු විභාගය අතරතුර රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ නඩුවට අතිරේක සාක්ෂිකරුවෙකු එක් කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් අදාළ සාක්ෂි ලේඛනය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත්ය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබාදුන්නා.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩු විභාගය ආරම්භ වීමට පෙර අධිකරණයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති විත්තිකරුගේ මුල් උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ ලේඛනය සතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවට සහතික වන ලෙස ද විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories