‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටාර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකානු නළු රොන් එලි ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට ඔහු 86 වැනි වියෙහි පසුවිය.
රොන් එලි සිනමා නිර්මාණ කීපයකට ද දායක වී ඇත. ඔහු 2001 වසරේ රංගනයෙන් සමුගත්තේය.
ඉන්පසු ඔහු ගත් කතුවරයකු ලෙස ග්‍රන්ථ කීපයක් රචනා කළේය.