ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිවේදනය කළේ ය.
එම ස්ථානමාරු වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.
