2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:37
නවතම පුවත්

ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ

චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙසත්, අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිකුත් කරන ලද පත්වීම් ලිපි මගින් ඔවුන් දෙදෙනා පත් කරන ලදී.

පළපුරුදු මාධ්‍යවේදියෙකු වන චන්දන සූරියබණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි කාලයක් කීර්තිමත් වෘත්තියක් ගත කර ඇති අතර මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙස ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනා ගෙන ඇත. ඔහු ලේඛකයෙකි.

ප්‍රමුඛ පෙළේ දේශීය මාධ්‍ය ඡායාරූප දායකයෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි, ගෝලීය රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකා පුවත්පත් කලාවට ඩිජිටල් ඡායාරූපකරණය හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories