2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:42
නවතම පුවත්

ජනාධිපතිවරණය අභියස ඛනිජ තෙල් සංස්ථාවට පාඩුවක්.

මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන විශාල පාඩුවක් රජයට දැරීමට සිදුව ඇත. මෙහිදී ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අගෝස්තු මාසයේදී ඉහළ යනු ඇති බව ඇමතිවරයා විසින් පත් කරන ලද බුද්ධි ඒකකය ලබාදුන් වැරදි අනාවැකියක් හේතුවෙන් මෙම පාඩුව දැරීමට සිදුව ඇත. එසේ පුරෝකතනය කළද ජූලි මාසයේදී ඩොලර් 83.93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82.52 දක්වා පහළ බැස ඇත. මේ හේතුවෙන් වැරදි බුද්ධි වාර්තා ලබාදී බොරතෙල් නැවක් ගෙන්වීම නිසා ඩොලර් මිලියනයකට අධික පාඩුවක් දැරීමට සිදුව ඇත. එමෙන්ම මෙම පුරෝකතනය ලබාදී හදිසියේම බොරතෙල් නැවක් ගෙන්වා ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබියදී වීම විශේෂත්වයකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories