2025 අගෝස්තු 15 සිකුරාදා, 05:40
නවතම පුවත්

ජනපති අනුර අගමැති මෝදි මුණගැහෙන්න දෙසැම්බරයේ ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියාසිටියේ දෙසැම්බර් මස මැද භාගයේදී ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපතිවරයා සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ශක්තිමත් කිරීම සඳහා ගමන් කරන බව ලෝකයට ප්‍රකාශ කිරීමට නව ආණ්ඩුව අපේක්ෂා කරන බවත්, පුරවැසියන්ට ස්ථාවර සුන්දර රටක් සහතික කරන බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories