2025 අගෝස්තු 15 සිකුරාදා, 10:59
නවතම පුවත්

ඡන්දෙ දවසේ දුම්රිය 33ක් අවලංගු වුණේ ප්ලෑන් කරපු වැඩක් නිසාද ?

අදට යෙදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය මධ්‍යයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවීම සාමාන්‍ය තත්වයක් නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැනුම්දීමකින් තොරව රියදුරන් හා රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්වයට හේතුවී තිබේ.

රියදුරු හා රියදුරු සහයකයන් නොමැති වීමෙන් අද දින දුම්රිය ගමන් වාර 33ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇත්තේ, රියදුරු හා රියදුරු සහයකයන් සේවය සඳහා වාර්තා නොකිරීම හේතුවෙනි.

මේ වන විට තවත් රියදුරන් හා රියදුරු සහායකයන් සේවයට නොපැමිණීම මත අද දිනය තුළ තවත් දුම්රිය ගමන් වාර 23ක් අවලංගු කිරිමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 13ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ 06ක් හා කැලණිවැලි මාර්ගයේ 06ක් ලෙසින් දැනට අද දින තුළ දුම්රිය ගමන් වාර 33 ක් අවලංගු වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories