සැප්තැම්බර් මාසයේ සහ මේ මාසයේ චීන ජාතිකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ ගත වූ දින 13 ක කාලය තුළ චීන ජාතිකයින් 3,963 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.
එය මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 7.2%ක ප්‍රතිශතයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.