මොලයට හානි කරන නව වයිරසයක් මේ වන විට ශීග්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතී. ස්නායු පද්ධතිය එකවර අඩපන කීරිමට සමත් මෙම වයිරසය නම් කර ඇත්තේ HMPV වයිරසය නොහොත් තෙත් බිම් වයිරසය යනුවෙනි . මීට නිශ්චිත ප්‍රතිකර්මයක් තවමත් සොයාගැනීමට සමත් වී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද මෙම වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.
ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.