2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:35
නවතම පුවත්

චමරි එක්දින පිටියේ දෙවෙනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රික⁣ට් කණ්ඩා⁣යමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට පත්ව තිබේ.

එහි තුන්වැනි ස්ථානයේ සිටි චමරි එක් පියවරක් ඉදිරියට පැමිණ එලෙස දෙවැනි තැනට පත්ව ඇති අතර, දකුණු අප්‍රිකානු කාන්තා පිළේ Laura wolvaardt පෙරමුණේ පසුවෙයි.

ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පළමු තැන සිටි එංගලන්තයයේ Nat sciver- bruntට එම ශ්‍රේණිගතකිරීම් හි තුන්වැනි තැන හිමිව ඇත.

එමෙන්ම, කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර තවදුරටත් චමරි අතපත්තු 08 වැනි තැන රැඳිසිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories