2025 අගෝස්තු 15 සිකුරාදා, 17:48
නවතම පුවත්

“ගෞතම බුද්ධ මාතා” තිරගත කිරිමට සුදානම්

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ, “ගෞතම බුද්ධ මාතා” සිංහල චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිතය.

සිදුහත් කුමරුගේ ළමා කාලය සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව ඇසුරෙනුයි, මෙම සිනමාපටය නිර්මාණය වන්නේ.

පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් වැනි ඉන්දියානු නලු නිලියන් රැසක් “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ රංගනය සඳහා එක්වන අතර දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, සම්පත් ජයවීර, ගෙවින් අභිෂේක්, සූර්ය දයාරුවන්, උදයන්ති කුලතුංග වැනි ලාංකීන් රංගන ශිල්පීන් රැසක් ද මීට සම්බන්ධ වනවා.

මීට පෙර බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් බිහි වූ කදිර දිව්‍යරාජ, කුසපබා, පත්තිනි වැනි චිත්‍රපට රැසකම අධ්‍යක්ෂකවරයා වන්නේ ද මහාචාර්‍ය සුනිල් ආරියරත්නයි.

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තිලංග සුමතිපාලය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories