2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:38
නවතම පුවත්

ගෝලීය භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා අංශය අවධානයෙන්

මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බවත්, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

යම් හෙයකින් මෙරට තුළ භූ කම්පනයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පියවර ගෙන ඇති බවද එම කාර්යංශය පැවසීය.

මේ අතර පසුගියදා මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් සිදුවූ අතර ඉන් එරටට දැඩි බලපෑම් එල්ල වූ අතරම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට භූ කම්පනයෙන් එරට සිදුවූ මරණ ගණන 2,000ද ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර ජපානයටද භූ කම්පන අවදානමක් පවතින බව එරට රජය වාර්තා කර දැනුම් දී තිබේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9ත් අතර අගයක් ගත හැකි බවද එරට රජය දැනුම් දී ඇතැයිද ඉන් පුද්ගලයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මිය යා හැකි බවද පුරෝකථනය කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories