2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:09
නවතම පුවත්

ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට 11 දෙනෙකු රිමාන්ඩ්

ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට අදාළව, එම අවන්හල් කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එකොළොස් දෙනෙකු අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසන අතර අප්‍රේල් 16 වැනිදා රාත්‍රියේ අවන්හල් සේවකයින් සහ ආහාර ගනිමින් සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොළඹ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 17 සහ 14 වයස්වල බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

සිදුකළ විමර්ශනවලින් පසුව, පොලිසිය විසින් එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories