2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:05
නවතම පුවත්

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර කොටස දැඩි ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවිමේදී කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

බලංගොඩ බල ප්‍රදේශයට දහවල් සිට අධික වර්ෂාව පවතින අතර එමෙන්ම රාත්‍රි සහ අලුයම් කාලයේ මාර්ගයේ ඇති තෙතමන තත්ත්වය හේතුවෙන් වංගු සහිත කඳු බෑවුම් ස්ථාන වලදී වාහන අනතුරට ලක් වීමෙි අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වෙන බව පොලිසිය සඳහන් කරයි.

රිය අනතුරු අවම කර ගැනීම සඳහා වෙිගය පාලනය කර රිය පදවන ලෙස සහ වර්ෂාවත් සමඟ මීදුම් තත්ත්වයක් පවතින අවස්ථා වලදී වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුවත් කරයි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories