2025 අගෝස්තු 17 ඉරිදා, 10:54
නවතම පුවත්

කොටහේනේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් – තරුණයෙක් කපාකොටා මරාදමයි

කොටහේන පොලිස් වසමට අයත් බ්ලූමෙන්ඩල් දුම්රිය ප්‍රදේශයේදී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසියට අනුව, මෙම සිදුවීම පෙබරවාරි 18 වැනි දින රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

මූලික පරීක්ෂණවලින් හෙළිවන්නේ වින්දිතයා, ලද දුරකථන ඇමතුමක් මත තම බිරිඳ සමග බ්ලූමෙන්ඩල් ප්‍රදේශයට පැමිණ ඇති බවයි.

පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔහුව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති අතර, එහිදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඔහුට තියුණු ආයුධවලින් පහර දී පළාගොස් ඇත.

ඝාතනයට හේතුව සහ සැකකරුවන්ගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් වින්දිතයාගේ දේහය එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories