2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:44
නවතම පුවත්

කිසිදු අපේක්ෂකයෙක් මට අභියෝගයක් නෙවෙයි විජේදාස කියයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙකු තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලන සාක්ෂරතාවක් තිබෙන ඕනෑම අයෙකුට වර්තමානයේ සිදුවන ඔළුගෙඩි මාරුව ගැන අදහසක් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ පක්ෂ අතර මාරු වූවත් ඉන් ජනාධිපතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට බලපෑමක් කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළා.

වත්මන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරීපත්වීමේ හැකියාව පවතින්නේ 25 දෙනෙකුටත් අඩු ප්‍රමාණයකට බවයි විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories