2025 අගෝස්තු 15 සිකුරාදා, 23:56
නවතම පුවත්

කැනඩාව සහ ඉන්දීයාව ගැටේ

කැනඩාව සහ ඉන්දියාව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ යැයි කැනේඩියානු පොලීසිය අනාවරණය කර ඇත.

ඒ ඉන්දීයාවේ ප්‍රබල අපරාධ කල්ලියක් යැයි කියන බිෂ්නෝයි කල්ලිය කැනඩාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවටද විවිධ බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරයි.

එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලිසිය ඊයේ(14) දා සඳහන් කළේය.

එමෙන්ම  ඉන්දියාවේ සිරගතව සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති පුද්ගලයෙකු විසින් මෙහෙයවන බවට සැක කෙරෙන අදාල අපරාධ කල්ලියට, පසුගියදා මහාරාෂ්ට ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇත.

මෙවැනි පසුබිමක කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සදහන් කළේ  ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරියේ, සිය රට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවරක් ලෙසය.

පසුගිය වසරේදී කැනේඩියානු පුරවැසියෙකු සහ, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නම් පුද්ගලයා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ කැනඩාව අතර මතුවී ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

කෙසේ නමුත් ඉන්දියාව, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර,

කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු,රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට දෙපාර්ශවය ඊයේ(14) දා  පියවර ගත්තේ එවැනි පසුබිමකදීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories