මහනුවර සිට මහනුවර බලා ධාවනය වූ සියනෑ කුමාරි සීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආඅන්නයේ දී කාර්මික දෝශයකට ලක්වී ඇත.
මේ හේතුවෙන් විකල්ප ගමනාගමන පහසුවක්වත් සලසා ගැනීමට නොහැකිව එහි සිටි මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වැඩි දුරට වාර්තා වේ