2025 අගෝස්තු 15 සිකුරාදා, 22:25
නවතම පුවත්

කාන්තාවකගේ නිරුවත් වීඩියෝ සෝෂල් මීඩියා දැමූ පීසී අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලිසිය පැවසුවේ සැකකරු අදාළ කාන්තාව සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශනයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල් පොතුවිල් ප්‍රදේශයේ කාන්තාවක සමඟ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වා ගෙනගොස් ඇති අතර, එහිදී සැකකරු අවස්ථා කිහිපයකදී ඇගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සැකකරුගේ දුරකථනයෙන් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories