2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:10
නවතම පුවත්

කරාපිටිය ශික්ෂණ රෝහලට අසාධ්‍යයි -වෛද්‍යවරු 95ක් රට හැර ගිහින්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යකරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයවරු 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සිට මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යූ.එම්. රංග පවසයි.

වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු නිසා මේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විදේශගතව ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය වෙත හෙළිකර ඇත.

රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ හා ළමා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ද හෙතෙම කියාසිටියි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතිය ද රෝගී සත්කාරක සේවා අඩාළ නොවන අයුරින් අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදුකරමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories