2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:16
නවතම පුවත්

කමිදුට උසස් වීමක්- මෙන්ඩිස් ලැයිස්තුවේ පහළට


දිනේෂ් චන්දිමාල්ට එංගලන්ත සංචාරයේදී ඇතිවූ පිටකොන්දේ ආබාධය හේතුවෙන් නවසීලන්ත තරගාවලියේදී කුසල් මෙන්ඩිස් හෝ සදීර සමරවික්‍රම කඩුලු රකින පිතිකරුවකු ලෙස යොදාගැනීමට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළහොත් කඩුලු රකින ක්‍රීඩකයා ලෙස අංක හත ස්ථානයේ පන්දුවට පහර දෙන බවයි තරංග පැවසුවේ. එළඹෙන නවසීලන්තය සමඟ තර්කාවලියේදී කමිදු මෙන්ඩිස්ට පිතිකරන ලැයිස්තුවේ උසස් වීමක් හිමිවන බව සඳහන් කළ තරංග අංක තුන ස්ථානය හිමිවන්නේ කුමන ක්‍රීඩාකයාටද යන්න සටහන් කර නැහැ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories