2025 අගෝස්තු 17 ඉරිදා, 10:52
නවතම පුවත්

කඩකාමරවල ප්‍රශ්නයක් කියලා එක්කන් ගියා මර්වින් සිල්වාගේ බිරිඳ කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (05) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කැලණිය කලාපයේ දේපළක ව්‍යාජ ලේඛන සකස් කර මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කළේය.

මේ අතර, මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍යයට මෙසේ පැවසුවාය.

“මමත් හරියට දන්නේ නෑ. ඊයේ රෑ ඇවිත් 2015 කතාවක් කිව්වා. මොකද්ද මේ කඩකාමරවල ප්‍රශ්නයක් කියලා එක්කන් ගියා.”

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories